ජාතික රූපවාහිනියේ පසුගියදා පැවැති දේශපාලන වැඩසටහනකදී පොහොට්ටු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා හා සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවි.
මෙහිදී රහුමාන් මන්ත්‍රීවරයා අදහස් පළ කරද්දී වසන්ත යාපා මහතා නිරුත්තර වූ ආකාරයක් දැකගත හැකි විය.









