නවතම දත්ත අනූව පසුගිය වසරේදී ලොව වැඩිම ස්මාර්ට් ෆෝන් ගණනක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව විදෙස් මාධ්ය පවසයි. Sri Lanka Latest News
ඒ අනූව සැම්සුන්ග් (Samsung) සමාගම දෙවන ස්ථානය ට පත්වී තිබේ.
සැම්සුන්ග් සමාගම ලොව ස්මාර්ට් ෆෝන් වෙළෙඳපොළෙහි අඛණ්ඩව වසර 12ක් පළමුවන ස්ථානය හිමිකර ගෙන තිබුණි.
පසුගිය වසරේ නැව්ගත කළ ස්මාර්ට් ෆෝන්වලින් 5න් එකකට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව නවතම දත්ත අනූව හෙළිවෙයි.









