අනුරාධපුරේ සද්ධාරතන හිමියන් ප්‍රකටව සිටියේ රාජපක්ෂවරුන් සමග නොබියව ගැටෙන හිමිනමක් ලෙසටය.
ඒ හේතුවෙන්ම උන්වහන්සේට මෙතෙක් වැඩවිසූ පන්සලෙන්ද නික්ම යාමට සිදුවිය.
නමුත් එම සිද්ධිය වාර්තා වීමත් සමග උන්වහන්සේට ඉඩමක් පූජා කොට ආවාස ගෙයක් ඉදිකිරීමට සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් පියවර ගෙන තිබිණ.










