ගොවියො රජවරු කියන්නෙ ‘පචයක්’! ලාල්ගෙන් තව එකක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන් රජවරුන් බව කියන කතාව බොරුවක් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News මෙහිදී ගොවියන්ට තද පණිවුඩයක් ලබා දීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.