රනිල් ඉල්ලූ විරෝධතාව මැද්දේ අහිංසක පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දෙයි! නහයෙන් කටින් ලේ එන්න වැදිලා! VIDEO I Sri Lanka Latest News

කොටුව අධිකරණය අසල මේ වනවිට පැවැත්වෙන විරෝධතාවයේදී පොලිස් නිලධාරියකුට බෝතල් ප්‍රහාරයක් එල්ල විය.Sri Lanka Latest News