ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සම්මුඛ සාකඡාවක දී කළ ප්‍රකාශයක් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා සංස්කරණය කර යොදා ගැනීම පිළිබඳ ඔහු විසින් චෝදනාවක් එල්ල කරනවා.Sri Lanka Latest News
තමන් සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් සංස්කරණය කර, අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා යොදාගෙන ඇති බවයි සිය නිල ‘X’ ගිණුමෙහි පණිවිඩයක් තබමින් මැතිව්ස් පවසනවා.
එම නිවේදනය පහතින්,
This is an absolute Scam. A malicious attempt at cheating people and tarnishing my reputation. These scammers are using a edited video from a leading tv network !
— Angelo Mathews (@Angelo69Mathews) April 11, 2024
Please report such activity and alert the authorities on same. I will be reporting this to the relevant authorities ! pic.twitter.com/zEcxaYyQBC









