කොමිසමේ අනුමැතිය ඕන නෑ! ඇමැතිට පුලුවන් ලයිට් බිල වැඩි කරන්න! මෙන්න නීතිපති කියනවාලු!
කර්මාන්තය සඳහා සාමාන්‍ය ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සම්පාදනය කිරීමේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට පූර්ණ බලය ලබා දී ඇති බව නීතිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පසු ඒ මත පිහිටා විදුලි බිල ඉහළ නැංවීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ විරෝධය නොතකා සියයට 65ක ගාස්තු වැඩිවීමක් කිරීමට රජය සූදානම් වේ. ශ්‍රී … Continue reading කොමිසමේ අනුමැතිය ඕන නෑ! ඇමැතිට පුලුවන් ලයිට් බිල වැඩි කරන්න! මෙන්න නීතිපති කියනවාලු!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed