පරාටේ නීතිය තාවකාලිකව ඉවත් කර ගැනීම සදහා ගෙන ගිය සටන වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ස්තූතිය පළ කරන බව එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමය සදහන් කරයි.Sri Lanka Latest News
එහි සභාපති ටානියා විජේසුන්දර සහ ලාංකීය ව්‍යාපාර සංසදයේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරච්චි මහතා විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළහ.












