අරගලය අවස්ථාවේදී අරගලකරුවන් ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව කඹ දමා බිම ඇද දැමූ බවත්, අද දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිරුව කඹ දමා බිම ඇද දැමූ බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ අද විදුලි පනත සම්මත කිරීම හරහා පොහොට්ටු මන්ත්‍රීවරුන් තමන්ගේ නායකයා මහින්ද රාජපක්ෂ නොව රනිල් වික්‍රමසිංහ බව ඔප්පු කොට පෙන්වූ බවකි.








