ADB ශ්‍රී ලංකා ප්‍රධානීන් අනුර හමුවී මූල්‍යාධාර දෙන්න එකඟ වෙයි! I PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.Sri Lanka Latest News ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ. ශ්‍රී ලංකාවේ … Continue reading ADB ශ්‍රී ලංකා ප්‍රධානීන් අනුර හමුවී මූල්‍යාධාර දෙන්න එකඟ වෙයි! I PHOTOS I Sri Lanka Latest News