සෙවනගල උක් ගොවීන් පිරිසක් ඊයේ (26) පෙරවරුවේදී උද්ඝෝෂණයක නිරත විය.Sri Lanka Latest News එම විරෝධය සඳහා උක් ගොවීන් දහසකට වඩා වැඩි පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ. ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්වුණි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed