මාර්ග නීති කඩකරමින් අවුඩි එකක ආපු කාන්තාවක් රන්මල් කොඩිතුවක්කු මගේ අයියා කියමින් ගම්පහ පොලිසියත් එක්ක මහපාර මැද යකා නටයි! පොලිසියේ රාජකාරියටත් බාධා කරයි! සිවිල් වැසියෙක් යටකරන්නත් යයි! බලමු මේ නෝනට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා! VIDEO I Sri Lanka Latest News

තමන්ගේ සහෝදරයා රන්මල් කොඩිතුවක්කු යැයි කියමින් කාන්තාවක් පාර මැද පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරුණු ආකාරය මෙසේය.Sri Lanka Latest News පොලිසිය කියා සිටියේ ඇය මාර්ග නීති කඩකරමින් රිය ධාවනය කළ බවකි.