මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න වාහන අත්‍යවශ්‍යයි! ඒ නිසා හැම මන්ත්‍රීවරයෙක්ටම වාහනයක් දෙනවා! මාලිමාවේ තවත් මන්ත්‍රීවරයෙක් කියයි! VIDEO I Sri Lanka Latest News

මිල අධික, අතිසුඛෝපභෝගී මෝටර් රථ වෙනුවට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම සාමාන්‍ය මෝටර් රථයක් ලබාදීමට තම ආණ්ඩුව කටයුතු කරන බව ජාතික ජන බලවේගය පවසනවා. Sri Lanka Latest News