පසුගියදා සක්වල වැඩසටහන යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොස්වත්ත ජනාධිපති විද්‍යාලයට ස්මාර්ට් පන්ති කාමරයක් පිරිනැමුවේය.Sri Lanka Latest News
මෙහිදී පාසල වෙනුවෙන් කතා කළ සිසුවියක් අතිසංවේදීව කදුලු සලමින් විපක්ෂනායකවරයා ඉදිරියේ පාසලේ අඩුපාඩු පිළිබද අනාවරණයක් සිදුකළේය.
එහිදී ඇය කියා සිටියේ නගරේ පාසල්වල තිබෙන කිසිදු පහසුකමක් සිය පාසලේ නොමැති බවකි.
හැකි නම් එම අඩුපාඩු සම්පූර්ණ කර දෙන ලෙසද ඇය විපක්ෂනායකවරයාගෙන් ඉල්ලීමක් කළාය.