මේ මොහොත වන විට වත්මන් රජය, සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල බෙහෙත් සැපයීමේ ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇති බවත් හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය හොර පාරෙන් කූට ලේඛන සකස් කොට සුපුරුදු ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැර ක්‍රමවේදය හරහා ගෙන්වා ඇති බවත් රටේ ජනතාව මරණ මංචකයට යවන බාල බෙහෙත් … Continue reading ‘හියුමන් ඉමියුනෝ ග්ලොබලීන්’ කියන බාල බෙහෙත හොර පාරෙන් රටට ආවේ කොහොමද? මේ බෙහෙත ලබා දුන් රෝගීන් ගණනාවක් අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා! විශ්වාසභංගයේදී අපි මේවා රටට කිව්වා! ජනාධිපතියි-ආණ්ඩුවයි-සෞඛ්‍ය අමාත්‍යවරයායි මේකට වගකිව යුතුයි! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed