• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාල්ල ප්ලයිවුඩ් කෝපරේෂන් එකේ අක්කර 17ක් ලක්ෂ 82කට ව්‍යාපාරිකයකුට විකුණලා! මේ ගැන පාර්ලිමේන්තුවේ විමර්ශනයක් කරන අතරවාරයේ ව්‍යාපාරිකයා ඒ ඉඩම වෙන්දේසි කරලා! අද මුලු රටම වෙන්දේසිලන්තයක් කරලා! ඇලපාත විදුහලට 94 වැනි සුහුරු පන්ති කාමරය ලබා දෙමින් සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 13, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
ගාල්ල ප්ලයිවුඩ් කෝපරේෂන් එකේ අක්කර 17ක් ලක්ෂ 82කට ව්‍යාපාරිකයකුට විකුණලා! මේ ගැන පාර්ලිමේන්තුවේ විමර්ශනයක් කරන අතරවාරයේ ව්‍යාපාරිකයා ඒ ඉඩම වෙන්දේසි කරලා! අද මුලු රටම වෙන්දේසිලන්තයක් කරලා! ඇලපාත විදුහලට 94 වැනි සුහුරු පන්ති කාමරය ලබා දෙමින් සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බංකොලොත් වූ රටේ එක මන්ත්‍රීකමක්වත් ලබා ගත නොහැකි වූ පුද්ගලයා බංකොලොත් කළ පුද්ගලයන් සමඟ එකට එකතු වී ජනාධිපතිකම් ලබා ගෙන ඒ ආණ්ඩුවේ පුද්ගලයන් සමඟ එකට එකතු වී ජනතාවට නොමිලේ ලබා දෙන බෙහෙත්වලින් පවා හොරා කන බවත් හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වැනි ඖෂධ රැසකින් මෙන්ම මෙරෆනම් නම් ඖෂධයකින් පවා හොරා කා ඇති බවත් ඩොලර් මිලියන ගණන් වියදම් කර ගෙනෙන ඖෂධ වැරදි ආකාරයට ගබඩා කිරීම තුළ අදාළ ඖෂධ විනාශ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙවැනි දූෂණ ක්‍රියා දැක දැක සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ විට බාල බෙහෙත් වෙනුවෙන් ආණ්ඩුවේ 113 දෙනක-ු සිටගත් බවත් මින් නොනැවතී අප රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇති බවත් ගාල්ල ගිංතොට ෆ්ලයිවුඩ් කෝපරේෂන් එකේ අක්කර 17ක් ලක්ෂ 82ක සින්නක්කරව විකුණා ඇති බවත් ඒ ව්‍යාපාරිකයා එම භූමිය වෙන්දේසි කරන බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ විභාගයක් යන අතරතුර වෙන්දේසි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇමතිවරු හිනාවෙවි එක එක තැන් විකුණන බවට සතුටින් කියන බවත් රටේ පුරවැසියන්ට සහ දූදරුවන්ට අයිති ජාතික සම්පත් වෙන්දේසි කර ඇති බවත් මේ ආකාරයට දේපල සම්පත් විකිණිම දැවැන්ත ඛේදවාචකයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (13) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 94 වැනි අදියර යටතේ රත්නපුර, නිවිතිගල ඇලපාත මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩ බැරි මිනිසුන්ගේ සුරංගනා කතා අහලා මිරිගු පස්සේ දුවලා විනාශ වෙනවද කියා ජනතාව තීරණය කරන්න

ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස සමගි ජන බලවේග පක්ෂයෙන්ම ආරම්භ කළ බවත් තනතුරු අපේක්ෂා නොකර කයිවාරු නොගහ වැඩ කළේ සමගි ජන බලවේගය බවත් 75 වසරක ඉතිහාසය තුළ විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් සේවය කළේ සමගි ජන බලවේගය බවත් එම නිසා වැඩක් නොකරන පුද්ගලයන්ගේ සුරංගනා කතා අසමින් නැවත වරක් මිරිගුවක් පසුපස දුවමින් 2019 මෙන් සිහින ලෝකයක පාවෙමින් සිට නැවත වරක් රට විනාශ මුඛයට ගෙනයනවා යන තීරණය ජනතාව විසින් ගත යුතු බවත් සුරතලයට වින්දනයට ආශ්වාදයට වචනවලට බොරු හරඹවලට රට තවදුරටත් රැවටෙනවා නම් තමා ළඟ ඒවාට පිළිතුරු නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දරුවන් වෙනුවෙන් ඇත්ත කතා කළ යුතුයි

එක් පාර්ශ්වයක් සිංහල පමණයි කියන විට තවත් පාර්ශ්වයන් දමිළ පමණයි කියන බවත් මේ ආකාරයෙන් තවත් වසර 75ක් පරණ ගමනම යා හැකි නමුත් වැදගත් දේ ඒ මත එල්බ ගෙන නොසිතා නව යුගයට ගැලපෙන ලෙස වෙනස් වීම බවත් මේ කතා කියන විට ඡන්ද නොලැබී යා හැකි නමුත් දරුවන් වෙනුවෙන් සත්‍ය කතා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මම කියු දෙයක් කවදාවත් වැරදිලා නැහැ

ජනතාව නැවත වරක් ගොනාට ඇන්දවීමට නැවතත් සූදානම් නමුත් ඒ දේවල්වලට අහු නොවන ලෙසත් කොරෝනා සමයේ සිට තමා කියූ සෑම දෙයක්ම හරි ගිය නිසා මේ දේවල් නොසලකා නොහරින ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 94ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 926ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

අටලුගම දැරියක පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාව පිළිගත් විත්තිකරුට අවුරුදු 27ක් බරපතළ වැඩ සහිතව හිරේ! I Sri Lanka Latest News

Next Post

ඔන්ලයින් පනත යටතේ පළමු අත්අඩංගුවට ගැනීම සිදුකළාද? පොලිස් ඇමැති ටිරාන් කිව්වේ මොකද්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.