අමෙරිකානු තානාපතිනි ජූලියා චන්ග් මහත්මිය සහ නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇත.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් තබමින් චන්ග් මහත්මිය පෙන්වා දෙන්නේ ආණ්ඩුව ගෙන ඒමට නියමිත ප්රතිත්රස්ත පනත සහ මාර්ගගත ක්රමවේදවල සුරක්ෂිත බව සම්බන්ධ පනත් ඉදිරියේ නීතීඥ සාමූහිකයේ කාර්යභාරය පිළිබදව මෙහිදී සාකච්ඡා වූ බවකි.
Today @saliyapieris and I discussed the role of the Lawyers Collective in calling for responsible governance in collaboration w/ civil society on draft laws including the ATB and Online Safety Bill. Consulting the views and suggestions of a wide range of stakeholders will be… pic.twitter.com/13LMj1pawL
— Ambassador Julie Chung (@USAmbSL) September 27, 2023