‘ගෙනෙන් අර මන්නේ.. ! පලයව් යන්න මෙතනින්!’ හංගගෙන ඉන්න බිත්තර හොයන්න පැන්න පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට දරුණු ප්‍රහාරයක්! නිලධාරීන් 5 දෙනෙක් රෝහලේ! VIDEO

නාරම්මල ප්‍රදේශයේ බිත්තර කළුකඩ වැටලීමකදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහර දුන් පිරිසෙන් 4 දෙනකු පෙරේදා (4) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ. එලෙස බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ගොවිපොළේ හිමිකරුද වෙයි. නාරම්මල බිහල්පොල බන්දුල ෆාම් ආයතනයේ බිත්තර තොග සඟවා තබා ඇතිද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට යෑමේදී රාජකාරියට බාධා … Continue reading ‘ගෙනෙන් අර මන්නේ.. ! පලයව් යන්න මෙතනින්!’ හංගගෙන ඉන්න බිත්තර හොයන්න පැන්න පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට දරුණු ප්‍රහාරයක්! නිලධාරීන් 5 දෙනෙක් රෝහලේ! VIDEO