රට තුළ අමුතු සංස්කෘතියක් නිර්මාණය වෙමින් පවතින බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ.Sri Lanka Latest News පසුගිය දිනෙක දේවස්ථානයක පියතුමාත් රවටා සමලිංගික විවාහයක් සිදුකර ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙක් විවාහ වී ඇති බවත්, එක කාන්තාවක් රැවුලත් හදාගෙන ඇති බවත් උනවහ්නසේ සදහන් කළහ. මෙවැනි වනචාරී සංස්කෘතියකට ඉඩ දිය නොහැකි බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed