අද (21) උදෑසන 7.15ට පමණ මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News එම අවස්ථාවේ දී වෙඩිවැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමති අයෙකි. ඔහු වැල්ලේ සාරංග නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed