හිටපු නීතිපති දප්පුලගේ කාර්යාලයට සුදුවෑන් එකකින් මහරෑ ආ අයකු ලිපිගොනු සියල්ල අවුස්සලා! එක ලිපි ගොනුවක් විතරක් උස්සන් ගිහින්! සියල්ල CCTV එකේ සටහන් වෙලා!

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ කාර්යාලයට සුදු වෑන් රථයකින් පැමිණ ලිපි ගොනු ඇවිස්සූ බව කියන පුද්ගලයෙක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කෙළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහට ඊයේ (10) කරුණු වාර්තා කළේය. මෙම සිද්ධියට අදාළව නාරාහේන්පිට පොලිසිය පැවැත්වූ විමර්ශනය පොලිස්පතිවරයාගේ නියමයෙන් තම දෙපාර්තමේන්තුව භාරයට ගත් බවද අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. හිටපු … Continue reading හිටපු නීතිපති දප්පුලගේ කාර්යාලයට සුදුවෑන් එකකින් මහරෑ ආ අයකු ලිපිගොනු සියල්ල අවුස්සලා! එක ලිපි ගොනුවක් විතරක් උස්සන් ගිහින්! සියල්ල CCTV එකේ සටහන් වෙලා!