ත්‍රිකුණාමලේ සිද්ධිය ඉවර වුණා විතරයි! මඩකලපුවේත් ප්‍රශ්නයක් මතුවෙලා! පුරාවිද්‍යාවෙන් අලුතෙන් දාපු බෝඩ් කට්ටියක් ඇවිත් ගලවගෙන ට්‍රැක්ටර්වල දාගෙන ගිහින්! ඇමැති වහාම මැදිහත් වෙයි! පොලිසියට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

මඩකලපුව මංමුනේ දකුණ සහ කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් පුරාවිද්‍යා ස්ථාන පහක සවිකර තිබූ නාම පුවරු පහක් ගලවා ඉවත් කර ඇතැයි කිරන් හා පට්ටිපලෙයි පොලිසි පවසයි. Sri Lanka Latest News