ජාත්‍යන්තර තහනමකට ලක්ව තිබූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (29 වැනිදා) පැවැත්විණි. (Sri Lanka Latest News)
නිලවරණය සඳහා ජස්වර් උමර් පාර්ශ්වය සහ දක්ෂිත සුමතිපාල පාර්ශ්වය නාමයෝජනා ඉදිරිපත් කර තිබුණු අතර, ජස්වර් උමර්ගේ කණ්ඩායම විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් විය.









