මාධ්‍ය හමුවකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය ධූරය දරන විට කළ වැඩ කොටස සහ සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් කළ වැඩ කොටස පිළිබද සන්සන්දනයක් සිදු කළාය.Sri Lanka Latest News
එහිදී ඇය දෙදෙනාගේ වැඩ කිරීමේ හැකියාව උදාහරණ සහිතව පෙන්වා දීමට කටයුතු කළේ මෙසේය.










