ජනපති රොෂාන්ගේ තටු කපයි! ක්‍රිකට් තීන්දුව ගැනීමේ බලය අලි සබ්‍රි ඉන්න කැබිනට් අනුකමිටුවකට පවරයි! මීට පස්සේ කැබිනට් අනුමැතිය නැතිව අතුරු කමිටුත් බෑ! I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබා දී තිබේ.Sri Lanka Latest News එසේම මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.