• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැතිමතුන් බලා සිටියදීම කතරගම පූජා භූමියේ කපු මහත්තුරුයි බස්නායක නිළමෙයි ගහගනී! පන්න පන්න හූ තියයි! VIDEO I Sri Lanka Latest News

July 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බැතිමතුන් බලා සිටියදීම කතරගම පූජා භූමියේ කපු මහත්තුරුයි බස්නායක නිළමෙයි ගහගනී! පන්න පන්න හූ තියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කතරගම ඇසළ මංගල්‍යයට සමගාමීව පවත්වන ගිනි පැගිිමේ උළෙල වෙනුවෙන් යෙදාගන්නා ස්ථානය වෙනස්කිරීම සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් මත කපුමහතකු හා බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර අතර බහින්බස් වීමක් පසුගිය(30) වැනි දින සිදුවිය. Sri Lanka Latest News

කතරගම ශ්‍රී අභිණවාරාම විහාරස්ථානය ඉදිරිපිට මහවීදියේ මෙම ගිනි පැගීම සෑම වසරකදී ම සිදුකෙරෙයි.

පසුගිය වසරේදී මෙම ස්ථානය වෙනස්කර වල්ලිඅම්මා දේවාලය ආසන්නයට ගිනි පෑගීම රැගෙනයන ලදී .

මෙම වසරේදි අතීතයේ ගිනි පැගූ ස්ථානයේ එම කටයුත්ත සිදුකරන ලෙස කපුමහතුන් නිළමේ ඩිෂාන් ගුණසේකරගෙන් ඉල්ලා තිබේ.

මෙම පැරණි ස්ථානය අබියස අභිණවාරාම විහරස්ථානයට අයත් අලුතින් ඉදිකරන ලද දුටුගැමුණු සෑය පවතින බැවින් එම ස්ථානය අසල ගිනිමැළය ගැසීමෙන් චෛත්‍යයට ගිනි රස්නය වැදී හානි සිදුවන බැවින්, එම ස්ථානය වෙනස් කරන ලෙස අභිණවාරාම විහාරධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් ඉල්ලාසිටි අතර, පසුව කතරගම දේවාලයේ පෙරහැර බලනරාල සරත් සේපාල රත්නායක විසින් ගිනි පැගීමේ පැරණි ස්ථානයට එම කටයුත්ත රැගෙන යෑමට නියෝග කර ඇත.

මෙම අවස්ථාවේ දි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර සහ කපුමහතා අතර බහින් බස්විමක් සිදුවූ අතර කපුමහතා සහ ඔහුගේ පිරිසක් හූකීම හේතුවෙන් ගැටුම්කාරී තත්වයක් උද්ගතව තිබේ.

පසුව බස්නායක නිළමේවරයාගේ ආරක්ෂකයන් ඔහුව ආරක්ෂාකාරීව රැගෙනගොස් ඇති අතර පෙලිසිය මැදහත් වී ගැටුම වළක්වාලීමට කටයුතු කර ඇත.

මෙම අවස්ථාවේ මෙම ස්ථානය වෙත වැඩසිටි අභිණවාරාම විහාරධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමි වෙත ද කපුමහතා චෝදනා කරමින් බැනවදිමින් පැරණි සම්ප්‍රදාය වෙනස් නොකරන ලෙස ඉල්ලා ඇත.

SendShareShare
Previous Post

රාජපක්ෂලාට කඩේ ගිය… රන්ජන්ට විරුද්ධව නඩු දාපු මාගල්කන්දේ සුදත්ත හිමියන් ජපානයේදී ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙයි! කාමරයේ කොල්ලෙක් ඉඳලා මහා ජංජාලයක් වෙයි! සිද්ධිය අතටම අහුවුණු වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව මේක ගෙනාවේම අහිංසක මිනිස්සුන්ට කෙළින්න! ධනපතීන්ගේ බැඳුම්කර ‘ටච්’ කරලාවත් නෑ! බැංකු පද්ධතියේ කොටස් හිමියන්ට අත තියලත් නෑ! ලක්ෂ 30ක් ‌ගිණුම් තියෙන අහිංසක මිනිස්සුන්ගේ EPF එකටයි ETF එකට වැඩේ දුන්නා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper