සීගිරිය ජල මල්වලට වතුර ලැබෙන ක්‍රමය තහවුරු කර ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සමත්වී තිබේ. Sri Lanka Latest News
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා සඳහන් කළේ පසුගිය කාලයේ ජල මල් පවිත්‍ර කිරීමේ කටයුතු අතරතුර එම ජලය ලැබෙන මූලාශය පිළිබඳ තොරතුරු අණාවරණ වූ බවයි.










