ලබන සතියේ පාර්ලිමේන්තුවේ මහා හෙළිදරව්වක්! Sri Lanka Latest News

ඉදිරි පාර්ලිමේන්තු සතියේදී රට හෙල්ලී යන ආකාරයේ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News මේ සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරාම විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡා වට කීපයක් පැවැත්වී ඇති බවක් දැනගන්නට තිබේ. එමෙන්ම එම සාකච්ඡාවලදී මෙම හෙළිදරව්වට අදාළව අතිවිශේෂ ලිපිගොනු … Continue reading ලබන සතියේ පාර්ලිමේන්තුවේ මහා හෙළිදරව්වක්! Sri Lanka Latest News