• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

A 9ක් ගත් මහනුවර සිසුවාට පියා ඉදිරිපිටදීම භූමිතෙල් දමා ගිනි තියා ඇත්තේ එදා අම්පිටියේදී දෙදෙනෙක්ව කුරුසියට තියා ඇණ ගැසූ පිරිසේම අයෙක්! තවමත් සැකකරු නිදැල්ලේ! අඩුම තරමේ දරුවාගේ තාත්තාවත් සැකකරුගේ නම කියන්න බයවෙලා!

November 29, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
A 9ක් ගත් දරුවකුට නරුමයෙක් පියා ඉදිරිපිටම භූමිතෙල් ගසා ගිනි තියලා! මිනිහා ගමම හොල්ලගෙන ඉන්න චණ්ඩියෙක්ලු! ‌ඒ නිසා කව්රුත් නම කියන්න බයලු! පොලිසියට කිව්වාම ඔක්කොම තොරතුරු මිනිහට එනවලු! මීට කලින් මිනිහෙක්ව කුරුසියට තියලා ඇන ගහපු සිද්ධියකටත් සම්බන්ධයිලු!
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර අම්පිටියේදී මෙවර සාමාන්‍ය පෙළ A 9ක් ලබා ඉහළින්ම සමත් වූ බෙනඩික්ට් විද්‍යාලයේ සිසුවකුට පිය ඉදිරියේදීම භූමිතෙල් ගසා ගිනි තබා ඇත්තේ අම්පිටිය ගාලේතැන්න ප්‍රදේශයේ කදුමුදනකට පුද්ගලයන් දෙදෙනකු රැගෙන ගොස් කුරුසියේ ඇණ ගැසූ සිද්ධියට ‌සම්බන්ධ කල්ලියේ පුද්ගලයකු බව මේ වනවිට අනාවරණය වී ඇති බව පැවසේ.

2021 ජනවාරි මස 26 වැනි දින සිදුවූ එම සිද්ධියට සම්බන්ධ වී සිටියේ දඹුල්ල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අම්පිටිය ප්‍රදේශයේ පදිංචි කපුවකු ඇතුලු පිරිසකි.

ඔවුන්ට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද චෝදනා රැසක් එල්ල වී තිබිණි.

කෙසේවෙතත් සිද්ධියෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

නමුත් මෙම සිසුවාට ගිනි තබා ඇත්තේද මෙම කල්ලියේ අයකු බව ‌මේ වනවිට හදුනාගෙන තිබේ.

එහෙත් ඔවුනට ඇති බිය නිසාම කිසිවකුත් ඒ පිළිබද ප්‍රකාශයක් ලබා දීමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

අවම වශයෙන් සිසුවගේ පියා පවා ඒ පිළිබදව නිහඩව සිටින බව දැනගන්නට ඇත.

එදා අප මෙම සිද්ධිය වාර්තා කළ අයුරු!

මහනුවර දෙදෙනෙක්ව කුරුසියේ තියා ඇණ ගහලා! පොලිසියෙන් වහා පරීක්ෂණ අරඹයි!!

බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් ලී කොට වල තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත .

සැකකරු ඇතුළු පිරිසගේ හිංසනයට ලක්ව තුවාල ලැබු  දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබති.

මෙම සිද්ධිය පසුගිය 25 වැනි දා සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මුහුණු පොත හරහා අපහාස කළ බව කියන  දෙදෙනා කපුවාගේ නිවසට ගෙන්වාගෙන පසුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ට පහර දී කුරුසියේ ඇණ ගසන ආකාරයෙන් ලී කොටවල තබා ඇණ ගසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

සිද්ධියෙන් අනතුරුව මෙම කපුවා සහ ඔහුට සහාය වූ පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Share357Tweet223SendShare89
Previous Post

වසර 30කට කලින් රජිව්ට එල්ල කළ බෝම්බ ප්‍රහාරය මතකද? හිරේට ගිය නලිනිව මතකද? අන්න ඒ නලිනි එළියට ඇවිත් අවුරුදු 30ක් හිරේ ඇතුළේ කතාව කියයි…

Next Post

හේමාස් සූර්ය බලශක්ති භාවිතය පුළුල් කරයි…

MORE NEWS

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)
Exclusive

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO
Exclusive

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO
Exclusive

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්,ජාත්‍යන්තර...

Read more
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version