මල්ලාවි, පාලිනගර් ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. Sri Lanka Latest News
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය පැවසුවේ, ඔහුගේ නිවසට ඇතුළු පිරිසක් වෙඩි තබා පලාගොස් ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් ඇති බවයි.
ඝාතනයට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.










