මාර්තු 9 මේ රටට ඓතිහාසික බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
පසුගිය වසරේ මාස 3ක 9 වැනිදා ජනතාව විසින් මේ රටෙන් රාජපක්ෂවරු පන්නා දැමූ බව කී ඒ මහතා මේ වනවිට සමහරු අවුරුදු 74ක් ගැන කියන බවත්, රට සම්පූර්ණයෙන්ම විනාශ වුණේ 2019න් පසුව බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










