සක්වල වැඩසටහන යටතේ අද (02) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 79 වන සුහුරු පන්ති කාමරය අම්බලන්ගොඩ බටේපොළ ශ්‍රී කල්‍යාණතිස්ස විද්‍යාලයටත්, 80 වැන්න මාතර කඹුරුපිටිය මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.










