• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න තවත් ප්‍රතිඵලයක්! ලංකාවේ ජනතාවගෙන් 70%ක් උයන්නේ දර ළිපෙන්! අපි නෙවෙයි කියන්නේ, රජය කියන්නේ! Sri Lanka Latest News

June 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න තවත් ප්‍රතිඵලයක්! ලංකාවේ ජනතාවගෙන් 70%ක් උයන්නේ දර ළිපෙන්! අපි නෙවෙයි කියන්නේ, රජය කියන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ජනගහනයෙන් සියයට 70ක් තවමත් ආහාර පිසීමේ කටයුතුවලදී දර භාවිත කරන බවද, වසරකදී මෙරට දර ටොන් කෝටියක් පරිහරණය වන බවද සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ, ඒකාබද්ධ සංවර්ධන සංගමයේ (IDEA) විධායක අධ්‍යක්ෂ ආර්.එම්. අමරසේකර පැවසීය. (Sri Lanka Latest News)

තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විමධ්‍යගත පුනර්ජනනීය බලශක්ති දායකත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කොළඹ 07, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති වැඩමුළුවකදී ඔහු මේ බව පැවසුවේය.

මෙම වැඩමුළුව ඒකාබද්ධ සංවර්ධන සංගමය (IDEA) සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් පවත්වන ලදී.

ලංකාව බලශක්තියෙන් දුප්පත් රටක් නොවන බවද, තෙල් හා ගෑස්වලට මෙන් දර සඳහා විදේශ විනිමයක් වැය නොවන බවද, දර පුනර්ජනනීය කළ හැකි නිසා එය ක්ෂය වන සම්පතක්ද නොවන බව ද විධායක අධ්‍යක්ෂවරයා කීවේය.

මුළුතැන්ගෙයි දර දුම් වායු දූෂණය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ නිසා වසරකට ලෝකයේ කාන්තාවන් හා ළමුන් මිලියන දෙකක් පමණ මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණය කර ඇත. දර පරිහරණය නිසා ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීමට වැඩි දියුණු කරන ලද දර උඳුන් භාවිතය ඉතා වැදගත් බවද, පාරම්පරික දර උඳුන භාවිතය මගින් එක් පුද්ගලයකු දිනකට දර කිලෝ ග්‍රෑම් 1.65 ක් භාවිතා කිරීමට අවශ්‍ය වූවද, වැඩි දියුණු කරන ලද දර උඳුන් සඳහා දර වැයවන්නේ ග්‍රෑම් 820 ක පමණ ප්‍රමාණයක් බවද විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය.

දර භාවිතය නිසා කැලෑ එළිනොවන බවද, කැලෑ එළි පෙහෙළි වන්නේ සංවර්ධන ක්‍රියාවලිය නිසා බවද ඔහු කීවේය.

aruna

SendShareShare
Previous Post

ඩිප්ලෝමාධාරීන් 7,342කට ජනපති ගුරු පත්වීම් දෙයි! I Sri Lanka Latest News

Next Post

හරියට සැලකුවේ නැති නිසා තායිලන්තේ යන්න ‘මුතුරාජා’ ප්ලේන් එකට නැගලා!  I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper