ලංකාවේ හයදහසකට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද(30) පැවසීය.Sri Lanka Latest News
ලංකාවේ ජනගහනයෙන් තුන් දහසකගෙන් අයකු ඒඩ්ස් රෝගියකු බවද ඔහු සඳහන් කළේය.
ජයසුමන මහතා මෙසේ පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය










