එළඹෙන උත්සව සමයේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මැතිඇමැතිවරුන් 60 දෙනෙක් විදෙස්ගත වීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබේ.
මෙහිදී ඇතැම් මැතිඇමැතිවරුන් නුවරඑළියේ ස්ථාන රැසක් දැනටමත් වෙන්කරවාගෙන ඇති බවද දැනගන්නට ඇත.
සෞඛ්‍ය අංශ මේ වනවිට දැඩිව ජනතාවට දැනුම් දී ඇත්තේ කොරෝනා නව ප්‍රභේදය හේතුවෙන් උත්සව සමයේ නිවසින් එළියට බැසීමේදී ඉතා පරෙස්සමෙන් යුතුව කටයුතු කරන ලෙසය.









