ගම්පහ සභාවේ මාලිමා මන්ත්‍රීවරුන් 4 දෙනෙක් අමුතු ගැරිල්ලක! බැකෝවට ගෙවිය යුතු ගාස්තුව මාලිමා මන්ත්‍රීගේ ගිණුමට දාන්න කියලා! VIDEO I Sri Lanka Latest News

ගම්පහ මාලිමා මන්ත්‍රීවරුන් 4 දෙනකු බැකෝ යන්ත්‍රයට ගෙවිය යුතු මුදල් තමන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර කරගෙන ඇති බවට පැමිණිල්ලක් අල්ලස් කොමිසම වෙත ලැබී තිබේ.Sri Lanka Latest News