මව්බිම වාර්තාව!

නෙත් නිව්ස් වාර්තාව!

ලංකා සී නිව්ස් වාර්තාව!

සී නිව්ස් තවත් වාර්තාවක්!

ලීඩර් වාර්තාව!

ලබන 4 වැනි දින විපක්ෂයේ 40කට ආසන්න ප්‍රමාණයක් ආණ්ඩුවට එක්වන බවට මාධ්‍ය පළ කොට ඇති වාර්තා පිළිබදව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාද අද දිනයේ අදහස් දැක්වීමක් සිදු කළේය.
ඔහු කියා සිටියේ තම පක්ෂයේ කිසිවකුත් ආණ්ඩුවට එක් නොවන බවත්, ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවකි.