ඩෙංගු රටම වෙළාගනී! දවසට රෝගීන් 250ක් හමුවෙයි! VIDEO I Sri Lanka Latest News
මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 250ක් පමණ වාර්තා වන බවත්, ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.Sri Lanka Latest News මේ වසරේ මේ දක්වා රෝගීන් 78,000ක් වාර්තා වී ඇති බව එම අංශ සදහන් කරයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed