අද ෆයිනල් 2ක්! එකක් දවල් 2.30ට! අනෙක රෑ 7.30ට! ලංකාව දෙකම දිනයිද?

අද දිනයේදී ශ්‍රී ලංකාව අවසන් තරග දෙකකට මුහුණ දීමට නියමිතය.

ඉන් එකක් වන්නේ ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් තරගයය. අනෙක ආසියානු කුසලාන 20-20 තරගාවලියේ අවසන් තරගයය.

12 වැනි ආසියානු දැල් පන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු2.30 පැවැත්වෙනවා. ඒ සිංගප්පූරුව සමගය.

ආසියානු කුසලාන අවසන් තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව ඇති අතර ලංකාව සහ පාකිස්තානය එහිදී මුණගැසීමට නියමිතය.

තරග දෙකටම ‘මව්රට’ සුබපැතුම්!

Exit mobile version