17 වෙනකම් කරන්ට් කපන්න බෑ! කැපුවොත් අපිට කියන්න! ජනක දුරකතන අංක ප්‍රසිද්ධ කරයි!

උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි 17 වන දා දක්වා විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට කිසිදු අවසරයක් ලබා දී නැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඒ අතර කාලයේ යම් ආකාරයක විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් ඒ පිළිබදව මහජන උපයෝගීතා කොමිසමට ලිඛිතව පැමිණිලි කරන ලෙස ද ඒ මහතා දැනුම් දෙයි. පැමිණිලි … Continue reading 17 වෙනකම් කරන්ට් කපන්න බෑ! කැපුවොත් අපිට කියන්න! ජනක දුරකතන අංක ප්‍රසිද්ධ කරයි!