වාහන 103ක් තවමත් අතුරුදන්! ගෝල්ෆේස් එකේ විතරක් නෙමෙයි පදනම් ආයතනය ළඟත් වාහන දාලා ගිහින්! වැලිඔයටත් වාහන අරන් ගිහින්! අමාත්‍යංශවල වාහන 3000ක් තියෙනවා! ආණ්ඩුවෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් වෙයි! VIDEO I Sri Lanka Latest News

තවමත් වාහන 103ක් අතුරුදන්ව ඇති බව වසන්ත සමරසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ පදනම් ආයතනය ළඟද වාහන රැසක් දමා ගොස් ඇති බවකි.