හෙට දිනයේ සිට ත්‍රිවිධ හමුදාව ඉන්ධන හල් වෙත යොමු කිරීමට ආරක්ෂක මණ්ඩලය තීරණය කොට ඇත.
ඊයේ දින රැස්වූ ආරක්ෂක මණ්ඩලයේදී මෙම තීන්දුව ගෙන ඇති බව අමාත්‍ය කංචාන විජේසේකර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එහිදී ඔවුන් පෝලිමේ සිටින ජනතාවට ටෝකන් එකක් ලබා දෙන බවත්, එහි දුරකතන අංකයත් සංටහන් කරගන්නා බවත්ය.










