විශ්‍රාමික මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත අද (5) දිනය පුරා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ලබාදීමට නියමිතය.
ඒ අනුව ප්‍රමුඛතා පිළිවෙළින් එන්නත්කරණය අද දිනයේදී පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.










