හලාවත ධීවර ප්‍රජාව අද දිනයේත් ඉන්ධන ඉල්ලා මහපාරට පැමිණ විරෝධතාවක නිරත වූහ.
ඊට වැලන්ස් මෙන්ඩිස් පියතුමාද එක්ව සිටියහ.
එහිදී එක් පියතුමකු සදහන් කර සිටියේ තමන්ට මෙම විරෝධතාවන්ට එක් නොවන ලෙසට දුරකතන ඇමැතුම් ලැබෙන බවකි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.