හරක් ඉන්න රටක සිංහයෙක් රජ වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වන විට රටේ සේනාධිනායක ආරක්ෂක ඇමැති, ජනාධිපති මෛත්‍රි හිටියේ විදේශ රටක නිවාඩුවක් ගතකරමින්ය. අගමැති රනිල් ලංකාවේ හිටියත් ඔහු මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ කතාවේ කොටස්කාරයෙක් යැයි චෝදනා කොට මෛත්‍රි ඔහුට ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණීම තහනම් කොට තිබිණි. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ආරක්ෂක ලේකම්ට ඔහු සමඟ ගනුදෙනු කිරීම තහනම් කොට තිබිණි. … Continue reading හරක් ඉන්න රටක සිංහයෙක් රජ වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed