ඇප තැන්පත් භාර නොගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සිදු කළ නීති විරෝධී කටයුත්තට සමාව ගැනීම ප්‍රමාණවත් නොවන බවත්, එම ව්‍යවස්ථා විරෝධී කටයුත්තට එරෙිහව නීතිපතිවරයි විසින් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිව අධිකරණයට යා යුතු බවත් ව්‍යවස්ථා විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ නීතිපතිවරයා එසේ නොකරන්නේ නම් විපක්ෂය හෝ … Continue reading හපුහින්නගේ ලියුමෙ හුටපටේ තවම ඉවර නෑ! කැබිනට් මණ්ඩලය ගත්තා නම් ඒ තීන්දුව නීති විරෝධීයි! හපුහින්න කළේ බරපතළ වරදක්! නිකම් සමාව ඉල්ලලා හරියන්නේ නෑ! නීතිපති අධිකරණයට යන්න ඕනේ! ගියෙ නැත්නම් අපි උසාවි යනවා! ඡන්දය කල්දාන්න නිලධාරීන් උත්සාහ කළොත් පෞද්ගලිකවම වගකියන්න වේවි! වැරදිකරු වුණොත් අවුරුදු 3ක් හිරේ! ව්‍යවස්ථා විශාරද මහාචාර්ය ජී.එල්.ඊළග අඩිය තියයි! VIDEO
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed