සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් මුලින් ගන්නවා කියපු රාජිත අද සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඇවිත්! VIDEO

සජබ කණ්ඩායම් රැස්වීම අද කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වෙන ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. පසුගිය දිනවල විවිධ කටකතා පැවැති රාජිත සේනාරත්න මහතාද ඊට එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත කටයුතු පිළිබඳව රාජිත සේනාරත්න මහතාද එහි දී සිය අදහස් දක්වනු ලැබීය. රාජිත සේනාරත්න මහතා ආණ්ඩුව සමඟ එක්වන බවට පසුගිය දිනවල දිගින් … Continue reading සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් මුලින් ගන්නවා කියපු රාජිත අද සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඇවිත්! VIDEO