සෞඛ්‍ය ඇමැතිකම ඉල්ලපු රාජිතව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය පච කරලම දමයි! මම අවුරුදු 21ක් කැබිනට් මණ්ඩලයේ හිටියා! හැබැයි මම නම් කවදාවත් ඇමැතිකම් හිඟා කෑවේ නෑ! VIDEO

මන් අවුරුදු 21ක් කැබිනට් මණ්ඩලයේ සිටි නමුත් කෙදිනකවත් තමන් ඇමැතිකම් හිඟා නොකෑ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය. රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය ඇමැතිකම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබදව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යළුරයා මේ බව ප්‍රකාශ කළේය.