• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාමාන්‍ය පවුලක 63,000ට තිබ්බ මාසේ වියදම දැන් 110,000 පැනලා! අන්ත දුගී පවුලක 14,000ට තිබ්බ මාසෙ වියදම 25,500ත් පැනලා! පේරාදෙණි සරසවිය අධ්‍යයනයකින් හොයාගෙන!

August 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සාමාන්‍ය පවුලක 63,000ට තිබ්බ මාසේ වියදම දැන් 110,000 පැනලා! අන්ත දුගී පවුලක 14,000ට තිබ්බ මාසෙ වියදම 25,500ත් පැනලා! පේරාදෙණි සරසවිය අධ්‍යයනයකින් හොයාගෙන!
Share on WhatsAppShare on Facebook

රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ  මාසික පරිභෝජන වියදම( ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන්  අද වනවිට  රුපියල්  එක් ලක්ෂ දස  දහස් දක්වා  රුපියල් 47000 කින් පමණ  ඉහළ ගොස් ඇතැයි  විශේෂ අධ්‍යයනයකින් පෙනී ගිය බව පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.

රුපියල් දා හතර දහස් පන්සියයක්(14,500ක්) ලෙස පැවති මෙරට  අන්ත දුගී පවුලක 2019 වර්ෂයේ මාසික පාරිභෝජන වියදම උද්ධමනකාරී තත්වය හේතුවෙන් අද වන විට රුපියල් විසි පන් දහස් පන්සියයක් (25,500) දක්වා රුපියල් එකොළොස් දහසකින්(11,000) පමණ වැඩි වී ඇතැයි පවසන මහාචාර්යවරයා මෙම දුගී පවුල් සමාජයට ලක්ෂ  21 ක ජනගහනයක්  ඇතුළත් වන බවද සඳහන් කළේය.

තවද රුපියල් එක්ලක්ෂ අනූ අට දහසක් ලෙස පැවැති මෙරට ඉහළ ආදායම් ලබන පවුලක 2019 වර්ෂයේ මාසික වියදම උද්ධමනකාරී තත්වය හේතුවෙන් මේ වනවිට  රුපියල් තුන්ලක්ෂ  හතළිස් පන් දහසක්  දක්වා රුපියල් එක්ලක්ෂ හතළිස්  දහසකින් වැඩිවී ඇතැයි  ඔහු පෙන්වා දුන්නේය.

එම ඉහළ ආදායම් ලබන පිරිසට ලක්ෂ 20ක  ජනගහනයක් ඇතුළත්  වන බවද වසන්ත අතුකෝරළ මහතා කීවේය.

එසේම  රුපියල් හතළිස් අට දහසක්  ලෙස පැවති මෙරට මැදි ආදායම් ලබන පවුලක මාසික වියදම උද්ධමනකාරී තත්වය හේතුවෙන් මේ වන විට රුපියල් අසූ තුන් දහසක් දක්වා රුපියල් තිස් පන් දහසකින් වැඩිවී ඇති බව එම අධ්‍යයනයේදී  පෙනී  ගියේ යැයිද  මහාචාර්යවරයා පැවැසීය.

මේ අතර පසුගිය 2019 වර්ෂය වනවිට මාසික පරිභෝජන වියදම  රුපියල් ලක්ෂය ඉක්මවූ  පුද්ගලයන් ලක්ෂ විසි එකක් රටේ සිටි අතර එම සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ අසූ හතරක් දක්වා ඉහළ ගොස් ඇත.

මාසික පරිභෝජන වියදම රුපියල් ලක්ෂය ඉක්මවූ  පුද්ගලයන් සංඛ්‍යාව මෙසේ  ඉහළ ගොස් ඇත්තේ ජීවන තත්වය ඉහළ යෑම නිසා  නොව පාරිභෝජන භාණ්ඩවල මිල  ඉතා විශාල ලෙස ඉහළ යෑම නිසා බව පෙනී යන්නේ  යැයි   හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. -ලංකාදීප

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූන් එක!

Next Post

පොරොන්දු කැඩුවා! අතුරු අයවැයෙන් සෞඛ්‍යයට-අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිලි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper