මම අයින් වුණා කියලා යන ප්‍රචාරය බොරුවක්! මේවට උත්තර දෙන එකත් කාලය කා දැමීමක්! කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO

සිය කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය. කොමිසමේ සාමාජිකා චාල්ස් මහත්මිය ඉවත්වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත. ඩේලිමිරර් පළ කළ පුවත! ලංකා සීනිවුස් පළ කළ පුවත! මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි..? මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා … Continue reading මම අයින් වුණා කියලා යන ප්‍රචාරය බොරුවක්! මේවට උත්තර දෙන එකත් කාලය කා දැමීමක්! කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO